කට්ටියම දන්නව ඇති මේ වෙනකොට ලෝක ජන ගහනය බිලියන 7 ඉක්මවලා තියෙනවා කියලා. ඒ බිලියන 7 තුල ඔයා ඉපදුනේ කීවෙනියටද කියල දැනගන්න කැමති ඇතිනේ? කරන්න තියෙන්නේ පහත දැක්වෙන link 1ක click කරලා ගිහින් ඔයාගේ උපන් දිනය සටහන් කිරීම පමණයි.
Monday, December 5, 2011
◄ ඔයා මේ ලෝකෙට ආවේ කී වෙනියටද? ► ◄ Where do you fit into 7 billion? ►
කට්ටියම දන්නව ඇති මේ වෙනකොට ලෝක ජන ගහනය බිලියන 7 ඉක්මවලා තියෙනවා කියලා. ඒ බිලියන 7 තුල ඔයා ඉපදුනේ කීවෙනියටද කියල දැනගන්න කැමති ඇතිනේ? කරන්න තියෙන්නේ පහත දැක්වෙන link 1ක click කරලා ගිහින් ඔයාගේ උපන් දිනය සටහන් කිරීම පමණයි.
◄ සරල පරීක්‍ෂණයක් ►
←•''පුදුමයි ඒත් ඇත්තයි''•→
තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නොවේ කියල කිව්වොත්... ? ? ?ඇත්තටම අවශ්‍යය වනුයේ බෝ(Ficus religiosa) පත්‍ර කිහිපයක් පමණයි. මොහොතකට හිතන්න ඔබ කැලයක හෝ වෙනත් විදුලිය සොයාගත නොහැකි ප්‍රදේශයක අතරමං වුනා කියලා. ඔබගේ දුරකතනයෙත් බැටරි බැහැලා නිසා දුරකතනය ක්‍රියාවිරහිත වෙලා. නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍යය වනුයේ බෝපත් 2ක් පමණයි. විද්‍යාඥයින් මේ සොයාගැනීම පිළිබඳව පවසන අන්ඳමට මෙහිදී සිදුවනුයේ අන්තර් ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීමක්.
පහත දැක්වෙනුයේ පියවරින් පියවර ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරුයි.
1.ඔබගේ දුරකතනයේ ආවරණය ඉවත්කොට බැටරිය එළියට ගන්න.
2.දැන් බෝපත් කිහිපයක් ගන්න.
3.එවායේ නාරටි, බැටරියේ පරිපථයට මිනිත්තුවක පමණ කාලයක් සම්බන්ධ කරන්න.
4.ඉන්පසු බැටරියේ පරිපථ කොටස වියළි රෙදි කැබැල්ලකින් හොඳින් පිසදමන්න.
5.නැවතත් බැටරිය ජංගම දුරකතනයට සවිකොට ජංගම දුරකතනය on කරන්න.
6.දැන් ඔබට ප්‍රතිඵලය දැකගත හැක.
►►2011 වසරේ ලොව දූෂිතම රටවල්◄◄
දූෂණයට එරෙහි සංවිධානයක්වන ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර සංවිධානය(Transparency International) නිකුත් කළ නවතම වාර්තාවට අනූව 2011 වසරේ ලොව දූෂිතම රාජ්‍ය ලෙස තේරී පත් වී ඇත්තේ සෝමාලියාවයි. ලොව දූෂිතම රාජ්‍යන් අතර දෙවන ස්ථානය උතුරු කොරියාවටත් ලොව දූෂිතම රාජ්‍යන් අතර තෙවන ස්ථානය මියන්මාරයටත් හිමි වී තිබෙනවා.
මෙම වාර්තාවට අනූව අවසන් ස්ථාන හිමි වී ඇති ලොව දූෂිතම රාජ්‍යන් මෙසේයි.
172.බුරුන්ඩි
172.සමක ගිනියාව
172.වෙනිසියුලාව
175.හයිටිය
175.ඉරාකය
177.සුඩානය
177.ටර්ක්මෙරිස්ථාන්(අදයි ඇහුවේ මේ රට)
177.උස්බෙකිස්ථානය
180.ඇෆ්ගනිස්ථානය
180.මියන්මාරය
182.උතුරු කොරියාව
182.සෝමාලියාව
මෙම වාර්තාවට අනූව ලොව දූෂනය අවම රාජ්‍යන් මෙසේයි.
1.නවසීලන්තය
2.ඩෙන්මාර්කය
3.පින්ලන්තය
4.ස්වීඩනය
5.සිංගප්පූරුව
6.නෝර්වේ
7.නෙදර්ලන්තය
8.ඕස්ට්‍රේලියාව/ස්විස්ටර්ලන්තය.
මෙම වාර්තාවේ රටවල් 182ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 86 වන ස්ථානයයි(එනම් ලොව දූෂනය අඩුම රටවල් අතුරින් 86 වන තැන).
අපේ අසල්වැසි දකුණු ආසියානු කලාපයේ රටවලට හිමි ස්ථාන මෙසේයි.
38.භූතානය
95.ඉන් දියාව
120.බංග්ලාදේශය
134.පාකිස්ථානය
134.මාලදිවයින
154.නේපාලය
දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් භූතානයට පසුව දූෂනය අඩුම රට වීම පිලිබදව අප සතුටු විය යුතු නොවේද?
2011 එම වාර්තාව වෙත මෙම එකෙන් පිවිසෙන්න
http://cpi.transparency.org/cpi2011/
මේ අතර පසුගිය වසර කීපයේදී ශ්‍රී ලංකාවට මෙම දර්ශකයේ හිමි ස්ථාන මෙසේයි.
2002 - 52 වන ස්ථානය
2003 - 66 වන ස්ථානය
2004 - 67 වන ස්ථානය
2005 - 78 වන ස්ථානය
2006 - 84 වන ස්ථානය
2007 - 94 වන ස්ථානය
2008 - 92 වන ස්ථානය
2009 - 97 වන ස්ථානය
2010 - 91 වන ස්ථානය
මෙම වාර්තාවට අනූව අවසන් ස්ථාන හිමි වී ඇති ලොව දූෂිතම රාජ්‍යන් මෙසේයි.
172.බුරුන්ඩි
172.සමක ගිනියාව
172.වෙනිසියුලාව
175.හයිටිය
175.ඉරාකය
177.සුඩානය
177.ටර්ක්මෙරිස්ථාන්(අදයි ඇහුවේ මේ රට)
177.උස්බෙකිස්ථානය
180.ඇෆ්ගනිස්ථානය
180.මියන්මාරය
182.උතුරු කොරියාව
182.සෝමාලියාව
මෙම වාර්තාවට අනූව ලොව දූෂනය අවම රාජ්‍යන් මෙසේයි.
1.නවසීලන්තය
2.ඩෙන්මාර්කය
3.පින්ලන්තය
4.ස්වීඩනය
5.සිංගප්පූරුව
6.නෝර්වේ
7.නෙදර්ලන්තය
8.ඕස්ට්‍රේලියාව/
මෙම වාර්තාවේ රටවල් 182ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 86 වන ස්ථානයයි(එනම් ලොව දූෂනය අඩුම රටවල් අතුරින් 86 වන තැන).
අපේ අසල්වැසි දකුණු ආසියානු කලාපයේ රටවලට හිමි ස්ථාන මෙසේයි.
38.භූතානය
95.ඉන් දියාව
120.බංග්ලාදේශය
134.පාකිස්ථානය
134.මාලදිවයින
154.නේපාලය
දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් භූතානයට පසුව දූෂනය අඩුම රට වීම පිලිබදව අප සතුටු විය යුතු නොවේද?
2011 එම වාර්තාව වෙත මෙම එකෙන් පිවිසෙන්න
http://cpi.transparency.org/
මේ අතර පසුගිය වසර කීපයේදී ශ්‍රී ලංකාවට මෙම දර්ශකයේ හිමි ස්ථාන මෙසේයි.
2002 - 52 වන ස්ථානය
2003 - 66 වන ස්ථානය
2004 - 67 වන ස්ථානය
2005 - 78 වන ස්ථානය
2006 - 84 වන ස්ථානය
2007 - 94 වන ස්ථානය
2008 - 92 වන ස්ථානය
2009 - 97 වන ස්ථානය
2010 - 91 වන ස්ථානය
►►ලොව සුපතල වෙළද නාම වල ඇරඹුම◄◄
◄► Apple Computers : Apple සමාගමේ නිර්මාතෘ වරයෙකු වන ස්ටීව් ජොබ්ස්ගේ(Steve Jobs) ප්‍රියතම පලතුර ඇපල් වේ. ඔවුන් ගේ අලුත් සමාගමට නමක් යෝජනා කිරීමට ඔහුට පැවරුනු අතර මාස 3ක් ගත වූ පසුවත් ගැලපෙන නමක් ඔහුට කල්පනා නොවූ නිසා අවසන් දින සවස 5ට පෙර ඔහුගේ සගයන් වෙනත් හොද නමක් යෝජනා නොකලහොත් සමාගම Apple Computers ලෙස නම් කිරීමට ඔහු තීරනය කලේය.◄► Yahoo! : ජෙරී යැන්ග්(Jerry Yang) සහ ඩේවිඩ් ෆිලෝ (David Filo)විසින් ආරම්භ කල සමාගම මුලින් හැදින්වූයේ David and Jerry's Guide to the World Wide Web නමිනි. පසුව එය Yahoo! නමින් නම් කලේ "Yet Another Hierarchical Officious Oracle" යන්න අර්ථවත් කිරීමටයි. එසේම Yahoo යන නම මුලින්ම හදුන්වා දුන්නේ ගලිවර්ගේ චාරිකා(Gulliver’s Travels) රචනා කල ජොනතන් ස්විෆ්ට්(Jonathan Swift) විසින් වන අතර එමගින් ඔහු අර්ථවත් කලේ පෙනුමෙන් සහ ක්‍රියාවෙන් රෞද්‍ර වන අමනුෂ්‍යයෙකි. ජෙරී යැන්ග් සහ ඩේවිඩ් ෆිලෝ තමන් දෙදෙනා යාහූවරුන් දෙදෙනෙකු ලෙස හදුන්වා ගැනීමට කැමති වූවාදැයි යන්නත් සැකයකි.
◄►Hewlett Packard : Hewlett Packard සමාගමේ නිර්මාතෘවරුන් වන Bill Hewlett සහ Dave Packard නව සමාගමේ නම සදහා යොදා ගන්නේ Hewlett-Packardද Packard-Hewlettද යන්න තීරනය කලේ කාසියක් උඩ දැමීමෙනි.
◄►Intel : Intel සමාගමේ නිර්මාතෘ වරුන් වන Bob Noyce සහ Gordon Moore මුලින් තීරණය කලේ ඔවුන් ගේ සමාගම Moore Noyce ලෙස නම් කිරීමටයි.නමුත් එම නම හා සමානවම ශබ්දවන නමක් සහිත ඉලෙක්ට්‍රොනික භාන්ඩ නිපදවන සමාගමක්(More Noise) ලියාපදිංචි වී තිබූ නිසා එය භාවිතා කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබුනි.අවසානයේ ඔවුන් Intel යන්න යොදා ගත්තේ INTegrated ELectronics යන්න සංකේතවත් කිරීමටයි.
◄►Motorola : Motorola සමාගමේ නිර්මාතෘ පෝල් ගැල්වින්(Paul Galvin) ඔහුගේ සමාගම මෙනමින් නම් කලේ මෝටර් රථ සදහා රේඩියෝ නිපදවීම සදහා සමාගමක් ඔහු අලුතින් ඇරබූ විටයි.මෙය Motor සහ Ola යන වචන දෙකේ එකතුවක් වන අතර 'Motor'යන්නෙන් මෝටර් රථත් 'Ola'යන්නෙන් ශබ්දයත් නිරූපනය කෙරේ.
◄►Adobe : Adobe සමාගමේ නිර්මාතෘ ජෝන් වෝනොක්ගේ(John Warnock) නිවස පිටුපසින් ගලන ඇඩෝබි ක්‍රීක්(Adobe Creek) ගංගාවේ නමින් ඔහු Adobe සමාගම නම් කලේය.
◄►Java: ජාවා පරිඝණක ක්‍රමලේඛන භාශාව (Java Computer Programming Language)මුලින් හැදින්වූයේ ඕක් (Oak) නමිනි,ඒ ජාවා වැඩි දියුණු කල ජේම්ස් ගොස්ලින්ගේ(James Gosling) කාර්යාලය අසල තිබූ ඕක් ගස සංකේතවත් කිරීමටයි. පසුව එය Java නමින් නම් කලේ ජාවා ක්‍රමලේඛන භාශාව වැඩි දියුණු කල සමයේ ජේම්ස් ගොස්ලින් විසින් බෙහෙවින් පානය කල ජාවා කෝපි(Java Coffee) සංකේතවත් කිරීමටයි.
◄►Mercedes:සමාගමට මුදල් යෙදූ තැනැත්තාගේ දියනියගේ නමයි.
◄►CISCO:සැන් ෆ්‍රැන්සිස්කෝ(San FranCISCO) යන්නෙහි කෙටි නමයි.
◄►Corel : Corelසමාගමේ නිර්මාතෘ ආචාර්ය මයිකල් කෝප්ලන්ඩ්ගේ(Dr. Michael Cowpland) නමින් බිදී ආවකි. නමින් නිරූපනය වන්නේ COwpland Research Laboratory යන්නයි.
◄►Hotmail : Hotmail නිර්මාතෘ ජැක් ස්මිත්ට(Jack Smith) ලෝකයේ ඕනෑම තැනක ඇති ඕනෑම පරිඝණකයකින් E-Mailවෙත පිවිසීමේ අදහසක් සිතට නැගුනු අතර අනෙක් නිර්මාතෘ සබීර් භාතියා(Sabeer Bhatia) මෙය ව්‍යාපාර අදහසක් දක්වා වැඩි දියුණු කලේය.පසුව මේ සදහා සුදුසු නමක් සෙවීමට මොවුන් දෙදෙනා වෙහෙස වූ අතර Mail වලින් අවසන් වන බොහෝ නම් මේ සදහා සලකා බැලුනි.අවසානයේ මොවුන් නම ඒ සදහා Hotmail සුදුසු යැයි තීරනය කලේ html යන නමේ අඩංගු සියලුම අකුරු එහි අඩංගු වූ නිසාවෙනි.එමනිසා මුල් කාලෙයේ ඔවුන් භාවිතා කලේ HoTMaiLයන නමයි.
◄►Google : මුලින්ම Google සමාගම හැදින්වූයේ Googol යන නමිනි. යන්නෙන් අදහස් කරන්නේ 1ත් සමග බින් දු 100ක් ඇති සංඛ්‍යාවයි. මෙමගින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රයට වරකට සෙවිය හැකි Information ප්‍රමානය පිලිබද හැගීමක් ලබා දෙයි. පසුව නිර්මාතෘවරුන් වන ස්ටැන්ෆර්ඩ් සරසවියේ(Stanford University) සිසුන් වූ සර්ජි බ්‍රින්(Sergey Brin) සහ ලැරී පේජ්(Larry Page) තම සෙවුම් යන්ත්‍රය ආයෝජකයෙකුට ප්‍රදර්ශනය කල විට ඔහුගේ ඉල්ලීම අනූව මෙය Google නමින් නම් කෙරුනි.
◄►Coca Cola : Coca Cola සමාගමේ නම නිර්මාණය කලේ එහි අඩංගු කොකා කොල(Coca Leaves) සහ කෝලා ඇට (Kola Nuts) සංකේතවත් කිරීමටයි.
◄►Compaq : Compaq සාමගමේ නමින් නිරූපනය වන්නේ COMPAtibility and Quality යන්නයි
◄►Lotus(Notes) : Lotus(Notes) නිර්මාතෘ මිච් කපූර් (Mitch Kapoor) යෝග ගුරුවරයෙකු වූ අතර එහි නම ලෙස යොද ගත්තේ ප්‍රසිද්ධ යෝග අභ්‍යාසයක් වන පද්මාසනයේ (The Lotus Position) නමයි.
◄►Microsoft : Microsoft සමාගමේ නිර්මාතෘ වරුන් වන බිල් ගේට්ස් (Bill Gates) සහ පෝල් ඇලන්(Paul Allen) Microsoft නම යොදා ගත්තේ MICROcomputer SOFTware යන්න සංකේතවත් කිරීමටයි. මුලින් Micro-Softලෙස භාවිතා කලත් පසුව එය Microsoft ලෙස නම් විය.
◄►Sony : Sony සමාගමේ නම නිර්මාණය වුනේ ශබ්දය යන තේරුම දෙන 'Sonus' යන ලතින් වචනයත් දීප්තිමත් කොලු ගැටයා යන අරුතින් ඇමරිකානුවන් එදිනෙදා ව්‍යවහාරයේදී යොදා ගන්නා 'Sonny' යන වචනයේත් එකතුවෙනි.
◄►SUN : SUN සමාගම නිර්මාණය කලේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ(Stanford University) මිතුරන් හතර දෙනෙකි.SUN යන්නෙන් අර්ථවත් වන්නේ Stanford University Network යන්නයි.
◄►Samsung : Samsung සමාගමේ නිර්මාතෘ ලී බුන්ග් චල්ට(Lee Byung-chull) අනූව Samsung යන්න කොරියානු වචනයක් වන අතර එහි මුල් කොටසින් විශාල බව හැගවෙන අතර පසු කොටසින් සදාකාලික බව හැගවෙයි.
◄►3M : Minnesota Mining and Manufacturing නැමති සමාගමේ මුල් නමේ ඇති අකුරින් ආරම් භ වන වචන 3 නිරූපනය කිරීමට පසුව එය 3M ලෙස නම් කෙරුනි.
◄►Nokia : Nokia සමාගමේ නිර්මාතෘ වන්නේ පින්ලන්ත ජාතික ෆෙඩ්‍රික් ඩෙස්ටාම්ය( Fredrik Idestam). මුලින්ම මෙම සමාගම කඩදාසි කර්මාන්තයත සම්බන්ධ සමාගමක් විය. මෙම සමාගම මුලින්ම ආරම්භ වූයේ නිරිත දිග පින්ලන්තයේ නොකියා(Nokia) නගරයේ වූ අතර එම නිසා එම සමාගම අදටත් ලෙස හදුන්වයි.
◄►Ericsson : Ericsson සමාගමට නම ලැබුනේ එහි නිර්මාතෘ වූ ලාර්ස් මැග්නස් එරික්සන්ගේ(Lars Magnus Ericsson) නමිනි.
◄►Toyota : Toyota සමාගම මුලින් හැදින්වූයේ එහි නිර්මාතෘ වූ කිචිරෝ ටොයෝඩාගේ (Kiichiro Toyoda) පවුල් නාමය වූ ටොයෝඩා(Toyoda) යන නමිනි.නමුත් පසුව එහි නම ටොයෝටා ලෙස නම් කලේ ජපන් භාශාවෙන් ටොයෝටා නම ලිවීමේදී අවශ්‍ය වන්නේ ඉරි 8ක් පමනක් නිසාත්(ජපන් ජාතිකයන් ට 8 යන්න වාසනාවන්ත ඉලක්කමකි) ටොයෝටා යන්න කියවීම ටොයෝඩා යන්න කියවීමට වඩා පහසු වීමත් නිසාය.
Saturday, December 3, 2011
∞◘∞ මගේ සිහින පරිගණකය ∞◘∞
අපේ ලොවෙත් නැති යාලුවෝ නිතරම පරිගණකය සමඟ කාලය ගත කරන අය නිසා මම හිතුවා අලුත් මාදලියේ පරිගණකයක් ඔයාලා වෙනුවෙන්ම නිපදවන්න. නිපදවන්න කිව්වට තාම මේක අදහසක් විතරයි. Patent කරල නැති නිසා කැමති ඕනම කෙනෙක්ට මේක හදල වෙලඳ පොළට නිකුත් කරන්නත් අවසරය තියෙනවා.පහත දැක්වෙන්නේ මෙහි අන්තර්ගත සුවිශේෂ අංග කිහිපයක්...
1.පසුපසින් යම් අයෙකු පැමිණේදැයි පරීක්‍ෂා කිරීමේ කන්ණාඩිය
2.හෙඩ් ෆෝන් රඳවනය
3.වරින් වර ඔබගේ ඇස් පෙනීම පරීක්‍ෂා කිරීමට භාවිතා කල හැකි චාර්ට් එක
4.ජලය
5.වෙබ් කැම්
6.Lethal combination antivirus
7.Mouse mobile 2in1
8.ශීතකරණය
9.Cup Holder
10.Leg method Shut Down
මීට අමතරව සඳහන් නොකරපු අංග කිහිපයකුත් තියෙනවා කියල පේනවා ඇතිනේ. හොඳයි කියල හිතෙනවා නම් දැන්ම මේ වගේ 1ක් ඔයාලත් හදාගන්න. මෙමඟින් ඔයාලගේ කාර්යක්‍ෂමතාව වැඩි දියුණු වෙනවා කියලා මම 100% වගකීම් සහතිකයක් දෙනවා.
''ලොව අපූරුතම රැකියාවන් කරන්නන් 8 දෙනා''
ලොව අපූරුතම සහ රසවත්ම රැකියාවන් කරන පුද්ගලයින් පිළිබඳව මෑතකදී සිදුකල පර්යේෂණයකදී ලැබුණු ප්‍රතිඵල මෙසේය.1►34 හැවිරිදි බෙන් සවුත් හෝල්
ඕස්ට්‍රේලියානු පැරඩයිස් අයිලන්ඩ් භාරකරු.
2►22 හැවිරිදි රොයිසන් මැඩිගන්
සැවෝයි හෝටලයේ ලක්‍ෂරි ඇඳන් පරීක්‍ෂාවට ලක්කරන්නී.
3►29 හැවිරිදි ටොමී ලින්ච්
වෝටර් සලයිඩ් පරික්‍ෂා කරන්නා.
4►35 හැවිරිදි ජැම් රැස්කොන්
වෘත්තීය ගණිකාවන් පරීක්‍ෂාවට ලක්කරන්නා.
5►28 හැවිරිදි හාර්ඩ් වොලස්
වයින් පරීක්‍ෂක.
6►12 හැවිරිදි හැරී විල්‍ෂර්
කැන්ඩි චොකලට් රස පරීක්‍ෂාකරන්නා.
7►6 හැවිරිදි සෑම් පොයින්ටින්
යෝර්ක් ජාතික කෞතුකාගාරයේ විනෝද කටයුතු අධයක්‍ෂක.
8►චෙටවු විසිලිස්
ගූගල් මැප් වීදී සිතියම්ගත කරන්නා.
මැක්සා ප්‍රශ්න ටිකක්...
Subscribe to:
Posts (Atom)



