Wednesday, November 30, 2011

දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන සංවාද Hack කරන්නෙ මෙහෙමයි. [ Telephone Call Hacking ]


දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.

  • ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම.කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න.ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන සංවාදයකට සවන් දෙන්න කියලා.මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා.මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.

---අපි වැඩේ පටන්ගමු.---

හැඳින්වීම :

  • ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.

  • SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන් Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)

  • (Phishing හා සමාන ක්‍රමවේදයකි.)

අවශ්‍යය දේවල් :

  • අලුත්ම Gmail Account එකක්

(උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)

  • අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)

ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.

මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.

  • ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.

  • ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.

  • දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න

උදා :-

@dialog.adata niyamitha

apage sanwathsarika

semarum hethuwen

"30mins" kaalayak onema jalayakata

amathum nomile labadheemata

api katayuthu yodha athi bawa

sathutin danwamu.me sandaha

pahatha keathaya amathaa liyaapadinchi wanna

"*******************"

____________________

දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.

මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න.

**62*XXXXXXXXXX#

මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට.

**61*XXXXXXXXXX#

මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.

**67*XXXXXXXXXX#

මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.

**21*XXXXXXXXXX#

මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.

හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.

Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.

උදා :-

"0712345678"

දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.

මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා.

එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.

කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.


Tuesday, November 29, 2011

≈$≈ ඔබද ලක්‍ෂපති, මමද ලක්‍ෂපති ≈$≈

ආයුබෝවන් ! ඔබද ලක්‍ෂපති මමද ලක්‍ෂපති සීසන් ත්‍රී වෙත ඔබ සැම සාදයෙන් පිලිගන්නවා... මේ අදියරේ ඔබට හිමිවන්නේ බොහොම සරල ප්‍රශ්න හතරක්... ප්‍රශ්න හතරටම නිවැරදිව පිළිතුරු දුන්නොත් ඔබට මිලියන 2ක් දිනාගන්න පුළුවන්!!!
එහෙනං අපි යොමු වෙමු අපේ ප්‍රශ්න හතරට... ඔව් දැන් ඔබේ තිරයේ දිස්වෙනවා ඇති ප්‍රශ්න හතර...

1. අවුරුදු සියයේ යුද්ධය (100 years war) අවුරුදු කීයක් පැවත්වුනාද?
a. 116
b. 99
c. 100
d. 150

2. පැනමා තොප්පි (Panamahats) නිපදවන්නේ කුමන රටේද?
a. බ්‍රසීලය
b. චිලී
c. පැනමා
d. ඉයුක්රදෝරය

3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ කුමන මාසයේද?
a. ජනවාරි
b. සැප්තැම්බර්
c. ඔක්තෝබර්
d. නොවෙම්බර්

4. පැසිෆික් සාගරයේ ඇති කැනරි දූපත් වලට නම ලැබී ඇත්තේ කුමන සතෙකුගේ නමක් මුල්කරගෙනද?
a. කැන්ගරුවා
b. කැනරි කුරුල්ලා
c. මියා
d. බලු පැටියා

**********
පිළිතුරු දීමට ඇති කාලය අවසානයි... එහෙනම් අපි බලමු ඔබට මිලියන දෙක දක්වා ගමන් කරන්නට හැකි වුනාද කියා...

මෙන්න පිළිතුරු...

1. අවුරුදු සියයේ යුද්ධය පැවැත්වුණු අවුරුදු ගණන අවුරුදු 116කි... ඒ 1337 සිට 1453 දක්වාය.

2. පැනමා තොප්පි නිෂ්පාදනය කරන්නේ ඉයුක්රදෝරයේය.

3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ නොවැම්බර් මාසයේය.

4. උත්තරය බලු පැටියා... ලතින් භාෂාවෙන් ඉන්සියුලේරියා කැනරියා (Insularia Canaria) නමින් හඳුන්වන්නේ බලුපැටවුන්ගේ දූපත යන්නයි...

ඔව්.... කාටවත්ම හරි උත්තර දීගන්න බැරි වූ බවයි පෙනෙන්නේ.. එහෙනම් ඊළඟ වටයෙන් හම්බවෙමු... ඒකෙන්වත් මිලියන දෙකට යාමට ට්‍රයි කරන්න...

»--(¯`ලග්න පලාඵල´¯)--»

මේෂ►
මේ සතියේ ඔබට හොඳයි. හොඳ නැත්නම් නරකයි. රැකියාවල යෙදී සිටින අයට ගෙදර දොර කටයුතුවලින් ඈත් වීමට සිදුවෙයි. එහෙත් වැටුප් ලැබේ. ලොක්කන්ට පන්දම් අල්ලන අයට උසස්වීම් ලැබෙනු ඇත. සති අන්තයේදී සුමානය අවසන් වේ. මේස රාසිය වටා පුටු රාසිය කැරකේ.

වෘෂභ►
මෙතෙක් මංගල යෝජනා නොලත් අයට සතියේ අග පුවත් පත් මගින් ඒවා බලාගත හැක. මාසයකට හත් අට පොළකට මාරුවීම් ලත් ගුරුවරුන්ට මේ සතිය අවසන්වනතෙක් සිටින තැනම ස්ථිර වශයෙන් සිටිය හැක. ඉඩ කඩම් සම්බන්ධව පැවතී ආරවුලක් මිනී මැරුමකින් පසු සමතයකට පත්වේ. වැස්සොත් ඉඩෝරය නැතිවේ.

මිථුන►
දුර ගමන් බිමන් වල යෙදීමෙන් ගමන වෙහෙස දැනෙන සතියකි. ගර්භනී මවුවරුන්ට බඩේ අමාරුකම් ද ස්වාමි පුරුෂයන්ට මුදල් අමාරුකම්ද ඇතිවීමට ඉඩ තිබේ. අසනීප ඇති අයට වේදනාවක් දැනෙන අතර බෙහෙත් ගැනීමෙන් එය බොහෝ දුරට මගහරවා ගැන්මට උත්සහ කල යුතුය. මේ සතියේ විභාග වලට පෙනී සිටින අයට කවදා හෝ ප්‍රතිපල ලැබෙනු ඇත.

කටක►
මේ සතිය ඔබට බොහොම අපලදායකය. හදිසි මරණ, රිය අනතුරු, හොර මැරකම්, වාද විවාද හා මිනී මැරුම් සම්බන්ධව පුවත්පත් මගින් දැනගැනීමට ලැබෙන අතර අනුන්ගේ බලපෑම මත දැන් පෙන්වන සිංහල චිත්‍රපටයක් බැලීමට සති අන්තයේදී මග පෑදෙනු ඇත. ආදායම් පක්ෂයෙන් සැනසීම ලැබෙන අතර ස්ත්‍රී පක්ෂයෙන් ගැරහීම් ලැබේ.

සිංහ►
සමාජ කටයුතු කෙරෙහි දැඩි උනන්දුවකින් යුතුව කටයුතු කිරීමට පෙළඹෙන මෙම සතියේ හොර සම්මාදම් කාරයින්ට ශුභයි. ගුරු සේවයේ යෙදෙන අයට සුමානය කෙලවර දින දෙකක් විවේකය ලැබෙනු ඇත. අඹු සැමියන් අතර සම්බන්ධකම් ඇතිවේ. හදිසි අනතුරුවලට ඉඩ ඇති මෙම සතියේ මංමාවත් නැති ප්‍රදේශ වල රථ වාහනවලින් ගමන බිමන් යාම ප්‍රවේශමෙන් කල යුතුව ඇත.

කන්‍යා►
අමුතු ප්‍රභෝදයකින් යුතුව නින්ද යන මෙම සතියේදී ඔබට ඉතා රසවත් හීන පෙනෙනු ඇත. හිතවත් අයෙකුගේ මැදිහත් වීමෙන් මුදල් අමාරුකම් උග්‍ර වේ. ගෙදරින් ඈත් වීමට හේතු ඇති වන අතර භාර්යාවන්ට ශුභයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට ඉගෙනගැනීමට අවස්ථාව සැලසේ. වෙළඳ ව්‍යාපාර සාර්ථක ලෙස කරගතහොත් ලාභ ලැබීමට ඉඩ ඇත.

තුලා►
ගෙදර දොර කටයුතු මෙහෙකාරියගෙන් සිදුවන අතර මෙතෙක් කල් භාර්යාවගේ තිබුණු බර හිතවත් තරුණ මිත්‍රයකුගේ මැදිහත් වීමෙන් කෙලවර වනු ඇත. ආරෝග්‍යශාලා වල නතරවී සිටින අයට ශරීර සෞඛ්‍යයට හොඳ මදිය. නඩු හබ වලට මැදිහත් වුවහොත් මුදල් වියදම් වේ. ශාස්ත්‍රීය කටයුතු වල යෙදී සිටින අයට එසේ සිටිය හැක.

වෘශ්චික►
උසස් අයගේ ආශ්‍රයෙන් පහත් අදහස් ඇතිවන මෙම සතියේ වියදම් නොකලොත් මුදල් ඉතිරි වනු ඇත. මොලය හැ හෘදය වස්තුව ඇති අයට ශරීර සෞඛ්‍යයයේ වෙනසක් දැනෙනු ඇත. අඹු සැමි ආරවුල් නිසා අසල් වැසියන්ට ශුභයි. බස්වල එකිනෙකාට මුහුණලා ඇති ආසනවල වාඩිවීමෙදී විලංගු ගවුම් ඇඳගත් අය වඩාත් කල්පනාකාරී විය යුතුය.

ධනු►
මනුෂ්‍යයන්ට වාසි ලැබෙන අතර අශ්වයන්ට උන් හිටි තැන් අහිමි වේ. උසස් අධ්‍යාපනය ලබන අයට විශ්ව විද්‍යාලයේ සිට අශ්ව ඉස්තාලය දක්වා උසස්වීම් ලැබෙනු ඇත. නිවාස තදබදය වැඩිවීමෙන් කොළඹ සහ පේරාදෙණිය අසල සිටින ගෙවල් හිමියන්ට ගජ වාසි ලැබේ. කාන්තාවන්ට විරුද්ධ පක්ෂයේ සැලකිල්ල ලැබේ.

මකර►
කලින් යටපත්ව තිබු ප්‍රේම සම්බන්ධයක් යලිත් මතුවිය හැකි බැවින්, ගමන් බිමන්වලින් සහ මනුෂ්‍යය ආශ්‍රයෙන් මිදීමට උත්සහ ගත යුතුය. වැස්සෙන් තෙමුන අයට සෙම්ප්‍රතිශ්‍යාව සැදීමට ඉඩ ඇත. අයථා මිත්‍ර සම්බන්ධකම් දික් ගැස්සුනොත් විවාහයකට මග පෑදෙන පරිදි දරුඵල ලැබීමට වාසනාව උදා කරන මේ සතියේදී ඔබේ හිතට යම්කිසි අදහසක් පහළවීමට ඉඩ තිබේ.

කුම්භ►
රථවාහන පැදවීමේ යෙදී සිටින අයට ගමන බිමන් වැඩි වේ. මුදල් පොලියට දී තිබුණු අයට අමතර ආදායමක් ලැබෙනු ඇත. ආගමික කටයුතු වල යෙදෙන අයට පින් ලැබේ. හොර මැරකම් සහ අල්ලස් දූෂණ නිසා එතරම් අමුතු දෙයක් සිදු නොවනු ඇත. කුලී නොගෙවා සිටින අයට ස්ථාන මාරු වීම්වලට මුහුණ පෑමට සිදු වෙතත්, ගෙහිමියා ඉඩ දෙතොත් තව ඉදිරියටත් එසේම සිටිය හැක.

මීන►
නෑයින් අතර කවර අයකුට හෝ අසනීපයක්‌ ඇතිවීමට පුළුවන. තනිකඩයින්ට භාර්යාවගේ නෑයන්ගෙන් කරදර ඇති නොවේ. කඳුකරයට වැස්සොත් කැළණි ගඟේ වතුර මට්ටම ඉහල යතත්, උතුරු මැද පලාතට ගංවතුර බියක් ඇති නොවේ. සෑම අතින්ම සාර්ථක මෙම සතිය දවස් හතකින් සම්පූර්ණ වේ.

◄☼► බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා ◄☼►

1. ඔහු ඔහුගේ පලමු කොටස මිලදී ගන්නේ වයස අවුරුදු 11දී...ඒත් අද ඔහු කියනවා ඒත් පමා වැඩිලු... ඒ ගැන ඔහු අද පසුතැවෙනවලු !

ඒ කාලේ හරිම ලාබයි අදට වඩා. ඔබේ දරුවන් ආයෝජන වලට යොමු කරන්න...

2. පුවත්පත් බෙදා හැරීමේ රස්සාවකින් උපයන මුදලෙන් ඔහු අවුරුදු 14දී කුඩා ගොවිපලක් මිලදී ගන්නවා...

සුලු මුදලක් ඉතිරි කිරීමෙන් ඔබට බොහෝ දේවල් මිලට ගත හැකියි. ඔබේ දරුවන්ටත් කුඩා හෝ දෙයක් උපයන්නට හුරු කරවන්න...

3. ඔහු තවමත් ජීවත් වෙන්නේ ඔහු මීට වසර 50කට පෙර විවාහ වූ විට මිලට ගත් නිදන කාමර 3ක කුඩා නිවසේ.. ඔහු පවසන්නේ ඒ කුඩා නිවසේ ඔහුට අවශ්‍ය සියලු දේ ඈති බවයි. විශේෂය වන්නේ, ඔහුගේ නිවස වටා විශාල තාප්පයක් සහෝ වෑටක් අදටත් නොතිබීමයි...

ඔබට අත්‍යාවශ්‍ය දේ හැරුනු කොට වෙනත් අනවශ්‍ය දේ මිලට ගැනීමෙන් වලකින්න...ඔබේ දරුවන්ටත් එය හුරු කරවන්න...

4.ඔහු තවමත් ඔහුගේ මෝටර් රථය පදවාගෙන ඕනෑම තැනකට යන්නෙක්.. අදටත් ඔහුට රියෙදුරෙකු හෝ ආරක්ෂකයින් නෑ.

ඔබ ඔබම වන්න. එහි සැනසීම ඇත.

5. ඔහු කිසිදාක තම පුද්ගලික ගුවන් යානයක ගමන් යන්නේ නැහැ. එහෙත් පුදුමය වන්නේ ඔහු තමයි ලෝකයේ විශාලතම පුද්ගලික ගුවන් යාන සමාගමේ හිමිකරුවා !

අරපිරිමැස්ම හැමවිටම හිතේ තබාගන්න...

6. ඔහුගේම ආයතනයක් වන සමාගම සතුව පවතින 63ක් වූ සමාගම් වල විධායක අධ්‍යක්ෂ වරුන්ට , මේ සුපිරි ධනවත් හාම්පුතාගෙන් වසරකට ලැබෙන්නේ එක ලියුමයි... එහි සඳහන් වෙන්නේ එලැඹෙන වසර සඳහා ඉල්ලක්කයන්... ඔහු කිසිදාක වසර පුරා රැස්වීම් , සාකච්ඡා පවත්වන්නේ නෑ. දුරකථන ඇමතුම් දෙන්නේ නෑ.

නිසි තැනට සුදුස්සා තෝරාපත්කර ගන්න...

7. ඔහු යටතේ සිටින විධායක් අධ්‍යක්ෂවරුන්ට ඔහු පනවා ඇත්තේ නීති 2ක් පමණයි..
1. ඔබේ කොටස්කරුවන්ට අහිමි කර නොගන්න
2. පලමු නීතිය අමතක නොකරන්න.

ඉලක්ක නිර්මාණය කොට දෙන්න... ඔවුන් ඉලක්කය කරා ගමන් කරනයුරු නිරීක්ෂණය කරන්න...

8. ඉහල පෙලේ ධනවතුන් සමග ඔහු සම්භාෂණ වල යෙදෙන්නේ ඉතාමත් අඩුවෙන්.නිවසට පැමිණෙන ඔහු වඩාත් ප්‍රිය කරන්නේ පොප් කෝන් හදා ඒවා අනුභව කරමින් රූපවාහිනිය නැරඹීමටයි...

ප්‍රදර්ශනය කිරීම අනවශ්‍ය දෙයක්. ඔබේ ජීවිතය ඔබ විඳින්න නිදහසේ...

9. ඔහු ජංගම දුරකථනයක් හෝ පුද්ගලික පරිඝනකයක් පාවිච්චි කරන්නෙකු නොවෙයි...

10 ලොව සුපිරිම ධනවතා වන බිල් ගේට්ස් මේ අපූරු ධනවතාව මුණගැසුනා මීට වසර 5කට කලින්. බිල් සිතුවේ ඔහුට සහ මේ අපූරු ධනවතාට කතා බහ කිරීමට කිසිදු පොදු දෙයක් සොයා ගත නොහැකි වනු ඇත කියායි. එනිසාම ඔහු මේ සාකච්ඡාවට අරමුණු කරන්නේ පැය භාගයක කාලයක් පමණයි. නමුත් මෙම හමුව අවසන් වූයේ පැය 10ක සුන්දර කතාබහක් අවසන බිල් ගේට්ස් ලොව දෙවන ධනවතා ගේ අනුගාමිකයකු වීමෙන්...

ඔහු මේ අපූරු අදහස් පලකලේ CNN ආයතනය වෙනුවෙන් කල සම්මුඛ සාකච්ඡාවකදී.. ඔහු ලොව සමාජ කටයුතු සඳහා පරිත්‍යාග කල මුදල ඩොලර් බිලියන 31ක්.. !

ඔහු අවසන් වශයෙන් තරුණ පරපුර සඳහා අවවාද කිහිපයක් දෙන්නටත් අමතක කළේ නෑ..

ණය කාඩ් පත් වලින් මිදෙන්න... ආයෝජනය කරන්න...
1. මුදල් වලින් මිනිසෙකු තැනිය නොහෑකියි. මතක තබා ගන්න... මුදල් නිර්මාණය කලේ මිනිසායි !!!
2. සරල ජීවිතයක් ගත කරන්න.
3. අනුනට උවමනා දේ අසා සිටින්න. ඔබට උවමනා දේ , හොඳ යැයි සිතෙන දේම කරන්න.
4. වෙලඳ නාම වලට නොරැවටෙන්න. ඔබට සුව පහසු දේ අඳින්න පලඳින්න.
5. අනවශ්‍ය දේට වියදම් කරන මුදල්, අවශ්‍යතා ඇතියෙකුට පරිත්‍යාග කරන්න.
6. ඔබේ ජීවිතය... ඔබේ නිදහසේ ගෙවන්න... අනෙකෙකුට ඔබ පාලනය කිරීමට ඉඩක් නොතබන්න...

ලෝකයේ සතුටින්ම වෙසෙන්නන් සතුව ලෝකයේ හොඳම හැමදේ ගොඩ ගසා නැත... ඔවුන් සතුටෙන් සිටීමේ රහස ඔවුන් ඔවුන් සතු දේ අගය කිරීම සහ සෑහීමට පත් වීමයි...

මේ ලෝකයේ දෙවන සුපිරි ධනවතා Warren Buffett ! මටත් හිතෙනවා... ඔහු ධනවත් ලෝකයේ හැමකෙනෙකුටම වැඩිය... හේතුව ඔහු ලඟා කොට ගෙන සිටින සරල, සාමකාමි සැනසිලි දායක ජීවිතය අතින් ඔහු ඉතා පොහොසත් නිසා...

•╩•◘•╩• අද කාලෙට, අපේ තාලෙට ඉංගිරීසි හෝඩිය •╩•◘•╩•

◘◘◘♣◘◘◘ අලියෙක් අල්ලමුද ??? ◘◘◘♣◘◘◘

මේ දවස් වල වල් අලින් ගෙන් හරි කරදරේ නිසා හිතුවා පොඩි ජිල් මාර්ට් 1ක් දාලා අලියෙක් අල්ලන හැටි යාලුවෝ ටිකටත් කියල දෙන්න. අත් දුටුයි ප්‍රත්‍යක්‍ෂයි. බොරු නම් අඳුරන අලියෙක්ගෙන් අහල බලන්නකෝ...

'' නොඋපන් ගැහැණිය ''

ඇය තවමත් මේ ලොව එළිය දැක නැත, දිනක් හෝ මේ ලොව තුළ ජීවත්වීද නැත, එනමුදු ඇය සදා අමරණීය වනු ඇත. මන්ද යත්, ඇය සිතුවමක් පමණක්ම නිසාවෙනි.

◄◘► මැක්සා ප්‍රශ්න දෙකක් ◄◘►

මැක්සා ප්‍රශ්න දෙකක් ඔබෙන් අහන්නම්. බැලූ බැල්මට අමාරුයි කියලා හිතෙන්න පුලුවන්. ටිකක් දිග වැඩියි, ඒත් ඉතාම රසවත්.

ප්‍රශ්න අංක 1:

අපි හිතමු ඔබ දන්න ගැහැණියක් ඉන්නවා. ඈ දැන් ගැබ්බරයි. ඈ මීට පෙර දරුවන් අට දෙනෙකු ලොවට බිහිකර තිබෙනවා. ඒ අයගෙන් තිදෙනෙක් බිහිරියි. දෙදෙනෙක් අන්ධයි. තව දරුවෙක් උපතින්ම මානසික රෝගියෙක්. ඒ විතරක් නෙමේ, ඇයට සිෆිලිස් නමැති සමාජ රෝගය වැළඳී තිබෙනවා.

මේ කරුණු කාරණා සලකා බලන ඔබ කිසිවිටක ඇයට අනුබල දේවිද තවත් දරුවකු මෙලොවට බිහිකරන්නට? සමහරවිට ඇ ගැනත්, නූපන් දරුවා ගැනත් සිතා ඔබ කියාවි නේද ඇය ගබ්සාවක් කළානම් හොඳ බව?

මෙම ප්‍රශ්නයට මා නොවැරදීම පිළිතුරු දෙන්නම්. එහෙත් ඊට පෙර පහත දක්වා ඇති දෙවන ප්‍රශ්නයට සිත යොමුකරන්න.

ප්‍රශ්න අංක 2 :

මුලු ලොවටම සරිලන නායකයෙකු තෝරාගැනීමේ හෝරාව දැන් එළැඹ තිබේ. ඒ නායකයා කවුරුන් විය හැකිදැයි තෝරනු ලබන්නේ ඔබ විසිනි. පහත දැක්වෙන්නේ එම තනතුරට නම් කර ඇති පුද්ගලයන් තිදෙනෙකි.

1වැනි අපේක්ෂකයා:

ඉතාම වංක දේශපාලඥයන් ආශ්‍රිතව ගැවසෙන්නාවූ චරිතයකි. ඕනෑම යමක් ඇරඹීමට පෙර දෛවඥයන්ගෙන් ඒ පිළිබඳව අදහස් විමසයි. හෙතෙම අනියම් බිරියන් දෙදෙනෙකු හා සැතපෙයි. නොකඩවා දුම් පානය කරන හෙතෙම දිනකට මාටීනී විස්කි වීදුරු 8ත් 10ත් අතර ප්‍රමානයක් මුවට හලාගනියි.

2වැනි අපේක්ෂකයා:

දෙවතාවක්, ඉතාම නින්දාශීලී අයුරින් මොහුව කාර්යාලයෙන් ඉවතට ඇද දමා ඇත. පශ්චාත් ප්‍රදේශයට හිරු එළිය වැටී පසුවදා මධ්‍යාහ්නය තෙක් නිදාගන්නට හෙතෙම ගජ හපනෙකි. පාසලෙදී අබිං කා හසුවී කිහිප වතාවක්ම දඬුවම් විඳ ඇත. දිනපතා සවසට විස්කි කාලකින් සන්තර්පණය වෙයි.

3වැනි අපේක්ෂකයා:

ඔහු කාගෙනුත් ගරු බුහුමන්, ප්‍රශංසා ලද යුධ විරුවෙකි. මස්මාංශ අනුභවය පිළිකුල් කරයි. ඉඳහිට හෝ පාවිච්චි කරනුයේ බියර් ස්වල්පයක් පමණි. විවාහයෙන් පිට අනියම් ඇසුර තරයේ පිළිකෙව් කරයි.

හොඳයි මින් කවුද ඔබේ මනාපය? කවුද ඔබ තෝරාපත් කරනුයේ? පළමුව තීරණය කරන්න.

අනතුරුව පිළිතුර උදෙසා ලිපිය දිගටම කියවමින් පහළට යන්න.

……………..පහළට යන්න……………………

……………..පහළට යන්න……………………

……………..පහළට යන්න……………………


1වන අපේක්ෂකයා නමින් “ෆ්‍රෑන්ක්ලීන් ජේ රූස්වෙල්ට්”ය.
2වන අපේක්ෂකයා නමින් “වින්ස්ටන් චර්චිල්”ය.
3වන අපේක්ෂකයා නමින් “ඇඩොල්ෆ් හිට්ලර්”ය.

ආ, එපමණක් නොවේ, අර මුලින් මා ඇසූ ගබ්සා ප්‍රශ්නයට පිළිතුර:
ඔබ ඒ ගබ්සාව කළයුතු යැයි විශ්වාස කළා නොවේද? එය එසේනම්, එම ගබ්සාව අනුමත කරමින් ඔබ මරා දමනු ලැබූවේ ලෝ ප්‍රකටම සංගීතඥයා වූ “බිතෝවන්” බව අමතක නොකරන්න.

►►YouTube ගැන ඔබ නොදත් කරුණු 15ක්◄◄

• YouTube අන්තර්ජාලයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය වේ.

• ලෝකයේ සියලුම වෙබ් අඩවි අතුරින් වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතුරින් තෙවන ස්ථානය YouTube ගනී(පලමු ස්ථානය Google ,දෙවන ස්ථානය Facebook).

• නිර්මාතෘකරුවන් වන්නේ චැඩ් හර්ලි(Chad Hurley), ස්ටීව් චෙන්(Steve Chen) සහ ජාවඩ් කරීම්‍ (Jawed Karim)ය.

• YouTube නිර්මාණය කිරීමේ මුල් අදහස ඇති වී ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඇති ස්ටීව් චෙන්ගේ නිවසේ පැවති රාත්‍රී සාදයකදී පටිගත කල වීඩියෝවක් චැඩ් හර්ලි සමග Share කිරීමේදී මුහුන දුන් දුෂ්කරතා නිසා බව පැවසේ.

• Internetහි Search Engine යෝධයා වන Google 2006දී YouTube මිලදී ගත්තේ ඇමරිකන් ඩොලර් බිලියන1.65කටයි,එම මුදලට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය වන A380 ජම්බෝ ජෙට් යානා 5ක් මිලදී ගත හැකිය.

• දළ වශයෙන් සාමාන්‍ය අන්තර්ජාල සැරිසරන්නෙක්(Average Internet User) දිනකට මිනිත්තු 15ක් YouTubeහි ගත කරයි.

• සෑම විණාඩියකදීම පැය 24ක කාලයක වීඩියෝ YouTube වෙත Upload වෙයි,සතියකදී එම අගය සම්පූර්ණ චිත්‍රපට 150,000 කට සමානය.

• YouTubeහි Traffic මුලු ප්‍රමානයෙන් 22%ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඉතිරි 78% අනෙකුත් රට වලිනි.(ජපානය - 6.7%,ජර්මනිය - 4.8%,ඉන්දියාව - 4.8%,එංගලන්තය - 3.7%,ඉතාලිය - 3.7%)

• YouTubeහි එක් දිනක් තුල නරඹන මුලු වීඩියෝ ප්‍රමානය බිලියන 2කි(2,000,000,000).

• මුලු Internet Traffic වලින් 10%ක් YouTube වලින් වේ.

• YouTubeහි ඇති වීඩියේවක සාමාන්‍ය දිග(Average Length) මිනිත්තු 2 තත්පර 46.17.

•YouTube වෙත දිනකට Upload කරන මුලු වීඩියෝ ගණන 829,440කි,එනම් තත්පරයකට වීඩියෝ 10කි.

•YouTube තුල දැනට ඇති සියලුම වීඩියෝ ප්‍රමානය නැරඹීමට පුද්ගලයෙකුට වසර 1700ක් ගත වෙනු ඇත.

•YouTubeහි පලමු වීඩියෝව : Me at the zoo By Jawed
එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=jNQXAC9IVRw

•YouTubeහි ජනප්‍රියම වීඩියෝව : Lady Gaga - Bad Romance
එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=qrO4YZeyl0I

මේ කරුණු වැදගත් කියලා හිතනවා නම් මේක [SHARE] කරන්න

►►දඩ නොකා අධි වේගයෙන් රිය ධාවනයට මගක්◄◄

•මෙම බැලුන් 2ක 3ක් මිලදී ගන්න.

•ඒවා ඔබේ රථයේ එල්ලා ගන්න.

•ඔබට අවශ්‍ය උපරිම වේගයෙන් රථය ධාවනය කරන්න.

•ට්‍රැෆික් පොලීසියෙන් ඔබව නැවතූ විට පුදුමයෙන් බැලුන් දෙස බලා ඔබ ඒවා ඇත්ත මිසයිල යැයි සිතූ නිසා ඒවාගෙන් බේරීමට වේගයෙන් ධාවනය කල බව පවසන්න.

☼☼බෝනස්:බැලුන් දැක බියපත් වන මිනිසුන් බලා සතුටු වීමට ඔබට හැකිය.☼☼

►►තවත් නෝර්වේ කුමන්ත්‍රනයක්◄◄

නෝර්වේ (Norway) ජාතික ධජය තුල තවත් රටවල් 6ක ජාතික ධජ අන්තර්ගත බව ඔබ දැන සිටියාද?
එම රටවල් නම්,

▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
●ඉන්දුනීසියාව (Indonesia)
●පෝලන්තය (Poland)
●නෙදර්ලන්තය (Netherland)
●පින්ලන්තය (Finland)
●ප්‍රංශය (France)
●තායිලන්තය (Thailand)
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀

►►සමහර පිරිමි කසාද නොබැද බල්ලෝ හදන්නේ ඇයි?◄◄

1.මිනිහා පරක්කු වෙන තරමට බල්ලා කැමති වීම.

2.ඔබේ බල්ලාට වෙනත් බල්ලෙකුගේ නමින් කතා කලාට ඌට Note නොවීම.

3.ඔබේ බඩුබාහිරාදිය විසිරුවා යන තරමට බල්ලාට ආතල් වීම.

4.බල්ලාගේ නෑදෑයන්(විශේෂයෙන්ම බල්ලාගේ අම්මා) බල්ලා බලන්න කිසිදිනක නොපැමිනීම.

5.ඔබ හයියෙන් කෑ ගහන තරමට බල්ලාට Full Fun වීම.

6.ඕනෑම වෙලාවක ඕනෑම මගුලකට Ready පිට සිටීම.

7.මිනිහා බීලා පැමිනීම බල්ලාට Intresting කාරණාවක් වීම.

8.මිනිහාව මහ රෑ නැගිටුවා "මම මැරුනොත් ඔයා වෙන බල්ලෙක් හදා ගන්නවාද" වැනි ප්‍රශ්ණ නොඇසීම.

9.ඌට පැටවු ලැබුනු විට පත්තරේ Ad එකක් දම විකිනීමට හැකි වීම.

10.මිනිහා ලගින් වෙනත් බල්ලෙකුගේ සුවදක් පැමිනි විට බල්ලාට එය හෙන වීම.

11.බල්ලා ගෙදර යන විට ගෙදර ඇති බඩු වලින් භාගයක් ඔතාගෙන නොයෑම.

►►ගෑනු Vs. පිරිමි◄◄

ලගදි කසාද බැදපු කාන්තාවෝ දෙන්නෙක් කන්තෝරුවට වෙලා කතා කර කර ඉන්නවා

▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
#පලමු කාන්තාව: ඊයේ හවස නම් ෂෝක් අනේ....

#දෙවෙනි කාන්තාව: අපෝ මට නම් ඊයේ එපාම උනා අනේ...අරයා ගෙදර ආවා...වොෂ් එකක් දාගෙන ඇවිත් මේසෙන් වාඩි වෙලා විණාඩි 3න් කෑම කෑවා...විණාඩි 2ක් ගියේ නෑ ඇදට ගිහින් හොදට පොරවගෙන ගොරව ගොරවා නිදි....මතක් වෙනකොටත් තරහයි...
ඔයාල මොකද කලේ?

#පලමු කාන්තාව: ෂා...මට නම් මතක් වෙනකොටත් සතුටුයි...ඊයේ රෑ අපි දෙන්නා අර ටවුන් එකේ අලුතින් දාපු රෙස්ටුරන්ට් එකට කෑමට ගියා...කෑමෙන් පස්සේ අපි දෙන්නා ගෙදර ආවේ පයින් ඇවිදගෙන...ලස්සනට හඳ පායලා තිබුනා. ගෙදර ආවට පස්සේ අරයා ගෙදර හැම තැනම ඉටිපන්දම් පත්තු කලා..හරිම ලස්සනයි...ඊට පස්සේ ඉටිපන්දම් එලියේ අපි දෙන්නා ඇදට වෙලා පැයක් විතර කතා කර කර හිටියා...
මාරයි අනේ...හරියට සුරංගනා කතාවක් වගේ ...

▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀






▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
මේ අතර වාරයේ මේ කාන්තාවන් දෙදෙනාගේ සැමියන් දෙදෙනා ඔවුන් ගේ කන්තෝරුවේ...

#පලමු පුරුෂයා:ඊයේ හවස කොහොමද? උඹ මොකද කලේ?

#දෙවන පුරුෂයා:ඊයේ හවස නම් මාරයි මචං..මම ගෙදර ගියා..වොෂ් එකක් දාගෙන එනකොට මේසේ උඩ කෑම තිබුනා...බඩ පැලෙන්න කෑවා...කාපු ගමන් ඇදට ගිහින් හොදට පොරවගෙන නිදා ගත්තා...මරේ මරු...උඹට කොහොමද? උඹ මොකද කලේ?

#පලමු පුරුෂයා: අපෝ මචං මතක් කරන්න එපා...මතක් වෙනකොටත් තරහයි.
ඊයේ ගෙදර යනකොට කෑම උයලා නෑ... මොකද මට කරන්ට් බිල් එක ගෙවන්න බැරි උන නිසා ගෙදර කරන්ට් කපලා.ඉතින් වයිෆ් එක්ක රෑ කෑමට එලියට යන්න වුනා. ටවුන් එකේ පොඩි කඩ ටික ඔක්කොම ඒ වෙලාවේ වහලා තිබුනේ...අර අලුතින් දාපු රෙස්ටුරන්ට් එක විතරයි ඇරලා තිබුනේ...ඒකෙන් කාල බිල දැක්කම කාපු මෝඩ කම කියලා හිතුනා..එච්චරටම ගාන වැඩී...බිල් එක ගෙවලා පර්ස් එක බලනකොට ටැක්සි එකක යන්න සල්ලි නෑ...ඉතින් පැයක් තිස්සේ ඇවිද්දා ගෙදර එන්න.
ගෙදර ඇවිල්ලත් නිකන් ඉන්න ලැබුනේ නෑ...කරන්ට් එක නැති නිසා ගෙදරම කට්ට කරුවලයි.ඉතින් ගෙදර වටේම ඉටිපන්දම් පත්තු කලා.
නිදා ගන්න ඇදට ගියත් හිතේ තරහටයි මහන්සියටයි මට නින් ද ගියේ නෑ...
ඒ අස්සේ ගෑනිත් පැයක් විතර මොනවදෝ කුටු කුටු ගගා හිටියා...
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀

►►රා-ඕනේ◄◄

සුරා බදු දෙපාර්තුමේන්තුව විසින් තහනම් කරන ලද ශ්‍රී ලංකාවේ දැන් තිරගත වන අලුත්ම චිත්‍රපටය.

►►ශ්‍රී ලාංකික හාම්පුතා සොයා දින 3කින් 700km ක් ගමන් කළ බල්ලෙක්◄◄

තම ශ්‍රී ලාංකික හාම්පුතා සොයා දින තුනක් දුම්රිය දෙකකින් කිලෝමීටර 700ක් ගමන් කළ බල්ලෙක් අන්තිමේදී හාම්පුතා සොයා ගත්තේය.

ප‍්‍රසන්න ප‍්‍රනාන්දු නම් හාම්පුතු හමුවන තුරු මේ බල්ලා කිසිම කෑමක් බීමක් ගත්තේ ද නැත.

බල්ලාගේ මේ වීර වික‍්‍රම කතාව ඉතාලියේ ඉල් මතීනෝ පුවත්පත ඇතුළු මාධ්‍ය රැසක පළවිය.

සුළු පරිමාණ වෙළද ව්‍යාපාරිකයකු වන ප‍්‍රසන්න ප‍්‍රනාන්දු ඉතාලියේ පාදොවා නගරයේ ජිවත් වෙයි. ඔහුගේ තනි නොතනියට සිටිනුයේ එලූ නැමැති සුරතල් බල්ලෙකි. ප‍්‍රසන්න වෙළදාම සඳහා යුරෝපය පුරාම එලූ ද ඔහු සමග යයි. ඒත් වැඩිපුරම ප‍්‍රසන්නගේ වෙළදාම ඉතාලියේ බොලොඤ්ඤා නගරය සමග බැඳී තිබේ.
ප‍්‍රසන්නත් එලූත් දුම්රියෙන් බොලොඤ්ඤා ගොස් සවස ගෙදර එති. පසුගිය දිනක බොලොඤ්ඤා නගරයේ අධික තදබදයක් පැවති අතර ප‍්‍රසන්නත් එලූත් මෙම තදබදය නිසා එකිනෙකාගෙන් වෙන්විය. පැය කිහිපයක් තිස්සේ නගරයේ සෑම තැනම තම සුරතලා සෙවූ ප‍්‍රසන්න අවසානයේදී පොලිස් පොතේ පැමිණිල්ලක් කැර ගෙදර පැමිණ තම සුරතලා සොයා ගැනීමට අන්තර් ජාලයේ පිහිට පැතීය.
වසර එකොලහක් මුලූල්ලේ තමා රැකබලා ගත් තම ස්වාමියා බොලොඤ්ඤා නගරය පුරාම සෙව් එලූද අවසානයේ තමාට හුරු පුරුදු දුම්රිය ස්ථානයට පැමිණ පුරුදු වේදිකාවෙන්ම තනිවම දුම්රියට ගොඩ වූයේ නැවත ගෙදර යෑම සඳහා විය යුතුය. එහෙත් ඒ වනවිට වේදිකාවට පැමිණ තිබුණේ රෝමය බලා යන ”යුරෝ ස්ටාර්” අධිවේගී දුම්රියයි. අසුනක් යටටවී තම ගමනාන්තයට ළගා වන තෙක් පැය හතරක් පුරා සිටි එලූ අවසානයේදී දුම්රියෙන් බැස ගියේ පාදොවා දුම්රිය ස්ථානය යැයි සිතමිනි.

ඒත් මේ තමාට හුරු පුරුදු වටපිටාව නොවන බව ඉක්මනින් වටහා ගැනීමට වූ එලූට හැකිවිය. නැවතත් දුම්රිය ස්ථානයට පමිණ තවත් දුම්රියකට ගොඩ විය. ඒත් මෙවරද එලූට වැරැුදිණි. පැය කිහිපයක දුම්රිය ගමනකින් පසු එලූ පැමිණ සිටියේ රිමිනි දුම්රිය පොළේය. කාත් කවුරුවත් නැතිව දුම්රිය ස්ථානයේ ඒ මේ අත යන බල්ලා දුටු ඉතාලි ජාතික කරුණාවන්ත කාන්තාවක් එලූ සමග මිත‍්‍රවිය. පසුව එලූ තම නිවසට රැුගෙන ගියාය. කෑම බීම දුන්න ද එලූ ඒ කිසිවක් දෙස නොබැලූවේය. කුමක් හෝ වේදනාවකින් බල්ලා සිටින බව දැනගත් කාන්තාවට දිනකට පසු අන්තර් ජාලය පරීක්ෂා කිරීමෙන් බල්ලා ගැන තොරතුරක් දැන ගැනීමට හැකිවිය. ඒ ඔස්සේ සියලූ විස්තර දැනගත් ඇය තම මෝටර් රථයෙන්ම රිමිනි සිට පාදෝවා නගරයට පැමිණ තමාට එලූ බාරදීමට තරම් කාරුණික වූ බව ප‍්‍රසන්න කියයි. කහ ඉර නැතිව පාර නොපනින මේ බල්ලා කහ, කොළ හා රතු එළි හොඳින් අඳුනයි.