Friday, November 18, 2011

Firefox 8 පැමිණි වගයි

ආයුබොවන්, සුබ දවසක් යාළුවනේ, කොහොමද ඉතින්, ඔන්න අද තියෙව විශේෂ දෙයක්, ඒ තමයි, Firefox 8 සංස්කරණය නිල වශයෙන් නිකුත් කරලා තියෙන්නෙ, ඔයාලා දන්නවනෙ ස්පීඩ්ම Browser එක මොකක්ද? කියලා ඇහුවොත් තියන්න, :D, ඉතින් ඔබත් ගිණි හිවලෙක් වෙන්න ඇති, මේ මම වගේ, ඉතින් ඔයාලට පුළුවන්, මේ Firefox 8 සංස්කරණය බාගෙන බලන්න, කොහොමද අලුත් කෙනාගෙ වැඩ කියලා, ඇත්තෙන්ම කිව්වොත් Firefox 7 වෙන් සංස්කරණයට වඩා ස්පීඩ් එකෙන් වැඩියි කොව්වොත් මම නිවැරදි කියලා හිතනවා, අත්තෙන්ම ස්පීඩ් එක නම් සුපිරි, අය කතා දෙකක් නෑ..... ඔයාලත් මේ අලුත් Version එක දාගෙන බලන්කෝ, මොකක්ද? ස්පීඩ් කරලා ඔයාම තිරණය කරගන්න, අනුන් කියනවට විශ්වාස කරන්න එපා, අත්හදා බලන්නම ඕනෙ. පහලින් Download කරගන්න.



No comments:

Post a Comment