Sunday, November 27, 2011

++°*"˜¯`ලමා පරපුරට කුමක් සිදුවීද´¯˜"*°++‍

අන්තර් ජාලයේදි දුටු ඇත්තටම කාන්තා වර්ගයාටම නින්දා කරන අසෝබන පින්තූරයක්

ඇත්තටම කාන්තාවක් යනු ලෝකයේ ලැබිය හැකි උතුම්ම පදවිය ලබන අයයි සෑම ගෑණු දරුවෙක්ම යම් දිනක මවක් වන බව අපි දන්නෙමු නමුත් මෙවැනි පාසල් යන දරුවන් කරන අශිලාචාර ජරා වැඩ අප සමාජයේ පිලිකුලට අත් වන බව ඔවුන් දනි නමුත් අද රටේ කාන්තා පාසල් වල නොහෝබිනා දෑ සිදු කිරිම බහුලව ඇත. කෙසේ නමුද මෙවැනි දෑ මගින් අප පිවිතුරු බුදු දහමටද කරන්නේ මහම මහා කැළැලකි...

මේ පින්තුර වල සිටින ගෑණු ලමුන්ගේ දේමා පියන් මෙය දුටුවොත් ඔවුනට කුමක් සිදු වේද ඇයි කුඩාකලම මෙවැනි අශෝබන දෑ සිදු කිරීමට මොවුන් පෙළබෙන්නනේ. මෙ වැනි දෑ වලින් ඔවුන්ට ලැබෙන සතුට කුමක්ද?

ලමා මනසවල් එන්න එන්නම විකෘති වන කාලයකි මේ ඔබත් තවම ළමා කාලය ගෙවා දවන්නකුනම් මෙ වැනි අශික්කිත දෑ සිදුකිරිමෙන් වලකින්න මතු ලමා පරපුර වැඩ දායි කරමු.

ගුණ යහපත් ළමා පරපුරක් බිහි කරමු...

No comments:

Post a Comment