නෝර්වේ (Norway) ජාතික ධජය තුල තවත් රටවල් 6ක ජාතික ධජ අන්තර්ගත බව ඔබ දැන සිටියාද? එම රටවල් නම්,
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
●ඉන්දුනීසියාව (Indonesia)
●පෝලන්තය (Poland)
●නෙදර්ලන්තය (Netherland)
●පින්ලන්තය (Finland)
●ප්‍රංශය (France)
●තායිලන්තය (Thailand)
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
No comments:
Post a Comment