Saturday, December 3, 2011

∞◘∞ මගේ සිහින පරිගණකය ∞◘∞

අපේ ලොවෙත් නැති යාලුවෝ නිතරම පරිගණකය සමඟ කාලය ගත කරන අය නිසා මම හිතුවා අලුත් මාදලියේ පරිගණකයක් ඔයාලා වෙනුවෙන්ම නිපදවන්න. නිපදවන්න කිව්වට තාම මේක අදහසක් විතරයි. Patent කරල නැති නිසා කැමති ඕනම කෙනෙක්ට මේක හදල වෙලඳ පොළට නිකුත් කරන්නත් අවසරය තියෙනවා.

පහත දැක්වෙන්නේ මෙහි අන්තර්ගත සුවිශේෂ අංග කිහිපයක්...

1.පසුපසින් යම් අයෙකු පැමිණේදැයි පරීක්‍ෂා කිරීමේ කන්ණාඩිය
2.හෙඩ් ෆෝන් රඳවනය
3.වරින් වර ඔබගේ ඇස් පෙනීම පරීක්‍ෂා කිරීමට භාවිතා කල හැකි චාර්ට් එක
4.ජලය
5.වෙබ් කැම්
6.Lethal combination antivirus
7.Mouse mobile 2in1
8.ශීතකරණය
9.Cup Holder
10.Leg method Shut Down

මීට අමතරව සඳහන් නොකරපු අංග කිහිපයකුත් තියෙනවා කියල පේනවා ඇතිනේ. හොඳයි කියල හිතෙනවා නම් දැන්ම මේ වගේ 1ක් ඔයාලත් හදාගන්න. මෙමඟින් ඔයාලගේ කාර්යක්‍ෂමතාව වැඩි දියුණු වෙනවා කියලා මම 100% වගකීම් සහතිකයක් දෙනවා.

No comments:

Post a Comment