Saturday, December 3, 2011

''ලොව අපූරුතම රැකියාවන් කරන්නන් 8 දෙනා''

ලොව අපූරුතම සහ රසවත්ම රැකියාවන් කරන පුද්ගලයින් පිළිබඳව මෑතකදී සිදුකල පර්යේෂණයකදී ලැබුණු ප්‍රතිඵල මෙසේය.

1►34 හැවිරිදි බෙන් සවුත් හෝල්
ඕස්ට්‍රේලියානු පැරඩයිස් අයිලන්ඩ් භාරකරු.

2►22 හැවිරිදි රොයිසන් මැඩිගන්
සැවෝයි හෝටලයේ ලක්‍ෂරි ඇඳන් පරීක්‍ෂාවට ලක්කරන්නී.

3►29 හැවිරිදි ටොමී ලින්ච්
වෝටර් සලයිඩ් පරික්‍ෂා කරන්නා.

4►35 හැවිරිදි ජැම් රැස්කොන්
වෘත්තීය ගණිකාවන් පරීක්‍ෂාවට ලක්කරන්නා.

5►28 හැවිරිදි හාර්ඩ්‍ වොලස්
වයින් පරීක්‍ෂක.

6►12 හැවිරිදි හැරී විල්‍ෂර්
කැන්ඩි චොකලට් රස පරීක්‍ෂාකරන්නා.

7►6 හැවිරිදි සෑම් පොයින්ටින්
යෝර්ක් ජාතික කෞතුකාගාරයේ විනෝද කටයුතු අධයක්‍ෂක.

8►චෙටවු විසිලිස්
ගූගල් මැප් වීදී සිතියම්ගත කරන්නා.

No comments:

Post a Comment